We are here to organise any important events. Whether it is a small or large occasion we can do it for you. Management Services, Media Programs and Promotions. Prices to suit every budget. ඔබගේ ඕනෑම උත්සව අවස්තාවන් අලංකාර ලෙස සංවිධානය කරවාගන්න. කළමනාකරණ සේවාවන්, ජන මාධය වැඩසටහන් සහ ප්‍රචාර කටයුතු ඔබට දැරිය හැකි මුදලට.
Wedding Planning, Hotel Arrangement,Invitations,Decorations, Photography & Video, Vehicle Arrangements, Poruwa Ceremony,Music Group, Band or DJ Music, Wedding Cakes, Cake Structure, Bridal & Bridal Dressing. Destination Weddings. මංගල උත්සව සංවිධානය, හෝටල්, මංගල ආරාධනාපත්, සැරසිලි,ඡායාරූපකරණය , වීඩියෝකරණය, මංගල රථ, පෝරුව සහ පෝරුව චාරිත්‍ර , සංගීත කණ්ඩායම හෝ DJ සංගීතය, මංගල කේක්, මනාල මනාලියන්ගේ ඇඳුම් නිර්මාණය සහ හැඩගැන්වීම. ලංකාවේ ඔබ කැමති ඕනෑම ප්‍රදේශයක මංගල උත්සව සංවිධානය.
Birthday Party, Engagement Party, Hen Night or Stag Night( Bachelors Party), Wedding Anniversary, Graduation Party, Swimming Pool Party,Surprise Party(Proposal Party),Garden Party, Baby Shower, Office Function or Private Function,Fun Fairs and more උපන්දින සාද, එන්ගේජ්මන්ට් සාද, විවාහ වීමට පෙර යහලු යෙහෙලියන් සඳහා දෙන සාද,විවාහ සංවත්සර, උපාධි සැමරීමේ උත්සව සහ සාද, ළමයින් වෙනුවෙන් පිහිනුම් තටාක සාද, කාර්යාල කාර්යය හෝ පෞද්ගලික සාද, සැණකෙළි සහ අනෙකුත් උත්සව.
Photography - Videography for any event, Audio - Video Advertisements ඔබගේ ඕනෑම නිෂ්පාදනයක් හෝ ව්‍යාපාරයක් ප්‍රචාරණය කිරීමට රූපවාහිනී, රේඩියෝ, පුවත් පත් සහ යූ-ටියුබ්,ෆේස් බුක්,ටික්-ටොක් ඇතුළු ඕනෑම සමාජ මාධ්‍යයන් සදහා වෙළෙඳ දැන්වීම් නිර්මාණය කරදීම, ඡායාරූපකරණය හා වීඩියෝකරණය සහ සමාජ මාධ්‍යයන් සැකසීම.
Lyrics-Melody-Music Arrangements and Producing, Music Video Making & Producing, Film Making & Producing ගී පද-තනු-සංගීත නිර්මාණය සහ නිෂ්පාදනය, සංගීත වීඩියෝ නිර්මාණය සහ නිෂ්පාදනය, චිත්‍රපට නිර්මාණය සහ නිෂ්පාදනය
Managing Facilities and needs in Apartments, Hotels and Buildings. All aspects of Renovations, Maintenance and Repair works. හෝටල්, තට්ටු නිවාස සහ ගොඩනැගිලිවල පහසුකම්, අවශ්‍යතාවයන්, නඩත්තු සේවාවන් කළමනාකරණය කිරීම, මෙන්ම නිසි පරිදි ක්‍රමානුකුලව පවත්වාගෙන යාම, සහ නිවාස අලුත්වැඩියාවන් හා නඩත්තු කිරීමේ සේවාවන් සැපයීම.
All types of Media and Social Media Programs, Graphic Designings. Quality services at an affordable price. ජන මාධ්‍ය සහ සමාජ මාධ්‍ය වැඩසටහන් නිෂ්පාදනය සහ ග්‍රැෆික් නිර්මාණ සාධාරණ මුදලට, පහසුවට, නවීන ක්‍රමවේදවලට, ආකර්ශනීයව සිදු කර දීම.
හුරතලේ ආදරේ
Tharindra Edirisinghe (Director) Maheelal Chandima (Secretary) Dhammika Wijayarathna (Management Co-ordinator) Rozanne Heyzer (Co-ordinator) Anosha Kahandawa Arachchi (Co-ordinator) Shehan Rajakaruna (USA Rep) Pramila Gopalan (Australia Rep)